සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නමි කර තිබේ. මෙම කණ්ඩායමේ නායක්තවය ආරොන් ෆින්ච්ට හිමිව ඇති අතර,වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි 20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබීම විශේෂත්වයකි. තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 27 දා ඇඩිලේඩ් පිටියේ
from GOSSIP NEWS https://ift.tt/33a7BRA
via https://tamil244.blogspot.com/
No comments