අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර දින 13කට පසු හමුවෙයි

Share:
පසුගිය 16 වනදා සිට අතුරුදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර කොත්මලා ඔයට ජලය ගලා බසිනා නානුඔය ඇළ අසල උණ පදුරක තිබියදි  අද (29) පස්වරුවේ සොයාගත් බව නානුඔය පොලීසිය ප්‍රකාශ කරනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ නානුඔය ඩෙස්පොඩ් වතුයායේ පදිංචි ගුණසේකරන් සිවන්රාජ් නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුරයි. නානුඔය එන්ස්පොඩ් දෙමළ මහා විද්‍යාලයේ නව වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුව

from GOSSIP NEWS https://ift.tt/32TKQBO
via https://tamil244.blogspot.com/

No comments