ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි. ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක
from GOSSIP NEWS https://ift.tt/31YkSLT
via https://tamil244.blogspot.com/
No comments