11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පවත්වාගෙන ගියබව කියන ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් අවවාද කළ විදුහල්පතිවරයෙකුට එම සිසුවා, ඔහුගේ පියා සහ සිසුවගේ සහෝදරයා එක්ව පහරදුන් පුවතක් ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් උලපනේ අල් ඉක්‌රා විදුහලෙන් වාර්තා වනවා. පාසලේ විදුහල්පතිවරයා විසින් සිදුකළ අවවාදයට කිපුණු අදාල සිසුවා සිය පියා සහ සහෝදරයා පාසලට කැඳවා ඔවුන් ලවා
from GOSSIP NEWS https://ift.tt/2MM0ERi
via https://tamil244.blogspot.com/
No comments