ස්මිත්ගේ ලකුණු මැෂිම යළි ක්‍රියාත්මක වෙයි - එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ද්විත්ව ශතකය මෙන්න (VIDEO)

Share:
වසරක කාළය තුල තමන්ට අහිමිවූ ලකුණු සොයා යන ස්ටීවන් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ සිවුවැනි තරගයේ දෙවැනි දිනය වූ ඊයෙ (5 ) දිනය නිමාවූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු ගෞරව හිම කර දෙමිනි. දිනය අවසානයේ එංගලන්තය එක් කඩුල්ලක් දැව ලකුණු 23ක් රැස් කරගෙන සිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 498ක් ලබා සිටියදි සිය ඉනිම අත්හිටවනු ලැබීය. ඊයේ දිනයේදී

from GOSSIP NEWS https://ift.tt/2ZB3Uaf
via https://tamil244.blogspot.com/

No comments