තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී අද (10) අළුයම 5.20 ට පමණ මෝටර් රථයක් මී ගවයින් 06 දෙනෙකුගේ ගැටීමෙන් මිගවයින් 05 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. එසේම මෙම අනතුරින් රථයේ රියදුරු සහ එහි ගමන් කළ විදෙස් ජාතික කාන්තාවක් සුළු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත්කර තිබෙන බවයි අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කළේ. අයාලේ යන මී ගවයින් නිසා මීට පෙරද&nbs
from GOSSIP NEWS https://ift.tt/2UIKwCu
via https://tamil244.blogspot.com/
No comments