ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ඊයේ (16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණා. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණේ උස මීටර් 356ක් වන අතර ඉදිකිරීම සඳහා වැයවූ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වනවා. ප්‍රධාන වශයෙන් රූපවාහින
from GOSSIP NEWS https://ift.tt/2LVMOdv
via https://tamil244.blogspot.com/
No comments