ලසිත් මාලිංග කියන්නේ පහුගිය දවස් වල බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණ චරිතයක්.ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යවපු වාර්තාගත පන්දු යැවීම නිසා.ඒ අතරේ මාලිංග දේශපාලන පිටියට එනවා කියලත් රාවයන් පැතිර ගියා.කොහොම වුණත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වපු මාලිංග කීවේ ක්‍රීඩාවට මිස තමන්ට පරිපාලන කටයුතු වලට කිසිම හැකියාවක් නෑ කියලා. මේ අතර, අද(10) දහවල් ලසිත් මාලිංගගේ නිවසේ දානමය පිංකමක් පවත්වා ඇති අතර එහි ඡායාරූප
from GOSSIP NEWS https://ift.tt/2UIr9JI
via https://tamil244.blogspot.com/
No comments