හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් තුන්දෙනෙකුගේ සිරුරු සොයාගත් ස්ථානයේ තිබී තවත් මියගිය ඇතින්නියකගේ සිරුරක් හමුවී තිබෙනවා. ගම්වාසීන් විසින් අද (28) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගොස් සිටින ඇතින්නිය ආසන්නයේ පැටවෙකුද සැරිසරමින් සිටින බවයි වාර්තා වුනේෙ මේ අතර එම ස්ථානයේ මියගොස් සිටියදී පසුගිය 27 වනදා හමුවූ ඇතින්නියන් තුන්දෙනෙකුගේ සිරුර
from GOSSIP NEWS https://ift.tt/2nkPNUn
via https://tamil244.blogspot.com/
No comments