පසුගිය සමයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනු ‘‘ටිකිරි“ ඇතින්න මිය ගොස් තිබෙනවා. ඊයේ(24) පස්වරු 5.30 ට පමණ ඇතින්න මිය ගොස් අතර මෙම ඇතින්න මිය යන විට වයස අවුරුදු 78ක් පමණ වූ බවයි වාර්තා වුනේ. කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව ඇති අතර අද පස්වරුවේ ටිකිරි ඇතින්නගේ අවසන් කටයුතු සිදුකිරීමට
from GOSSIP NEWS https://ift.tt/2mvVM8r
via https://tamil244.blogspot.com/
No comments