වෙදකම මුදලට සීමා නොකළ දහස් ගණනකට පෙනීම ලබාදුන් ගඟුලේ ලොකු වෙද මහතා ජීවින ගමනට සමුදෙයි (PHOTOS)

Share:
ගඟුලෙ ලොකු වෙදමහතා ලෙසින් බොහෝ දෙනා හඳුනාගත් ගඟුල වෙද මැදුරේ නිර්මාතෘ දේශබන්දු වෛද්‍ය කීර්ති දිශක් රත්න බී. සෝමදාස මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යනවිට 74 වන වියේ පසුවුන ඔහු ග්ලූකෝමා රෝගය, දුර නොපෙනීම, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, ළඟ නොපෙනීම වැනි රෝග ගණනවාකින් පීඩා විඳින රෝගීන්ට දේශීය ඖෂධ වර්ග යොදා ගනිමිනින් ප්‍රථිකර කර රෝගීන්ට සුවය ලබා දුන්නේ කිසිඳු මුදලක්ද අය නොකරමින්.

from GOSSIP NEWS https://ift.tt/31I6mc6
via https://tamil244.blogspot.com/

No comments