නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය පන්සලට රැගෙන යාමේදී විරෝධයක් - අධිකරණ නියෝගයක් ලැබෙන තුරු ආදාහන පූජෝත්සවයත් තහනම් වෙයි (PHOTOS)

Share:
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් වහන්සේගේ දේහය විහාරස්ථානයේ තබා ගැනීම හා අදාහානය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වි තිබෙන බව විහාරස්ථානයේ දායක සභාව පවසනවා. ඒ අනුව විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙම

from GOSSIP NEWS https://ift.tt/31I9XqD
via https://tamil244.blogspot.com/

No comments