ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි විසින් සිය සංවිධානයට අයත් අල්-ෆුර්කාන් මාධ්‍ය ජාලය හරහා හඬ පටයක් නිකුත් කර තිබෙනවා.මිනිත්තු 30 ක කාලයකින් යුතු එම හඬපටය හරහා ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ මෙහෙයුම් තවමත් අවසන් වි නොමැති බවත්, එය තවදුරටත් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය අප්‍රේල්
from GOSSIP NEWS https://ift.tt/2QcHUhP
via https://tamil244.blogspot.com/
No comments