කොළඹ නෙළුම් කුලුණ විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු චීනයේ ALIT සමාගම වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ නෙළුම් කුලුණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල සමාගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ALIT නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා තිබුනද
from GOSSIP NEWS https://ift.tt/2V5bnsL
via https://tamil244.blogspot.com/
No comments