එලබෙන ජනපතිවරණය උදෙසා සිදුවන පරිසර හානිය සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. වියත්මග, එළිය වැනි සංවිධාන ඔස්සේ සිය දේශපාලන ව්‍යාපාරය ඇරඹූ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්, කටවුට්, පොලිතීන් හා ප්ලාස්ටික් ඔස්සේ සිදු කිරීම විශේෂත්වයකි. කෙසේ වෙතත් දේශපාලන ප්‍රචාරණය සඳහා තමන් විසින් පෝස්ටර්, කටවුට් භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
from GOSSIP NEWS https://ift.tt/30bLc9G
via https://tamil244.blogspot.com/
No comments