කුසල් - ශෙහාන් ගැටීමෙන් තරගය ශ්‍රී ලංකාවෙන් අත හැරේ.!

Share:
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියද 2-0 ක් ලෙස ඔවුන් ජය ගත්තා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාව කඩුළු 9කට ලකුණු 161 ක් රැස් කර ගත්තා. නවසීලන්තය විසි වන පන්දුවාරයේ සිවුවෙනි පන්දුවේදී ඉලක්කය සපුරා ගත්තා. නවසීලන්තය ව

from GOSSIP NEWS https://ift.tt/2ZscLLg
via https://tamil244.blogspot.com/

No comments