රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ඊයේ (10) පස්වරු 5.30 ට පමණ මන්ත‍්‍රීවරයා කළුතර බන්ධනාගාරයට රැගෙන ආ බවයි. මතුගම අධිකරණ සංකීර්ණයේ සිටියදීම ඔහු රෝගී වූ බවයි බන්ධනාගාර ආරංචි පවසනවා. මේ හේතුවෙන් කළුතර බන්ධනාගාරයට රැගෙන ආ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙන
from GOSSIP NEWS https://ift.tt/2A7HPAT
via https://tamil244.blogspot.com/
No comments