දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක පිපිරීමක් - පිපිරීමට හේතුව හෙළිවෙයි

Share:
 දෙමටගොඩ මහවිල මාවතේ නිවසක් තුළ අද උදෑසන 8.45ට පමණ සිදුවූ යම් පිපිරීමක් සිදුව තිබෙනවා. අදාල පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවුවක් බව අනාවරණය වී ඇති අතර ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් පැවති අවස්ථාවක ගිනි දැල්වීමට ගත් උත්සාහයකදී මෙම පිපිරීම සිදුව ඇති බවයි වැඩදුරටත් වාර්තා වුනේ. මෙම පිපිරීමෙන් පිලිස්සුම් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු  ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල

from GOSSIP NEWS https://ift.tt/30mp7jz
via https://tamil244.blogspot.com/

No comments