සාමනේර හිමියන්ට පහ‍ර දුන් උටියාට ගම්මුන්ගෙන් අපූරු දඬුවමක්.!

Share:
හොරොව්පතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙන් වාසී සාමණේර හිමිවරුන් දෙදෙනකුට පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දීම පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනයට ලක් වුනා. මෙම පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කරන ලදි. හොරොව්පතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැති මෙම සැකකරුට මැදගම ගම්වාසීන් විසින් අපූරු දඬුවමක

from GOSSIP NEWS https://ift.tt/2NWehyh
via https://tamil244.blogspot.com/

No comments