සාමණේර හිමිවරුන්ට පහර දුන් උටියාට අද ලැබුණු නියෝගය

Share:
හෙරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා ඇප මත මුදා හැර තිබෙනවා. අදාල සැකකරු සාමණේර හිමිවරුන් දෙදෙනෙකුට පහරදෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ සැකකරු පසුගිය 11 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.ඉන් අනතුරුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහ

from GOSSIP NEWS https://ift.tt/2kLY9U3
via https://tamil244.blogspot.com/

No comments