ඇප නෑ - පොලිසියට පාට් දැමූ වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි යළි රිමාන්ඩ්

Share:
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු සහ අයගේ නැගණිය මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා  

from GOSSIP NEWS https://ift.tt/30VDBbo
via https://tamil244.blogspot.com/

No comments