එලබෙන ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අනුව හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් සිය දේශපාලන අභිලාෂ මුදුන්පත් කර ගත හැකි බවට ඔවුන් විසින් සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වේ. හමුදා පසුබිමත්, සිංහල බෞද්ධ පසුබිමත
from GOSSIP NEWS https://ift.tt/32OtNR4
via https://tamil244.blogspot.com/
No comments