හංවැල්ලේ වෙඩි තැබීම අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් - සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි

Share:
හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා. රාත්‍රී 9.15 ට පමණ සිදුවුනු ම

from GOSSIP NEWS https://ift.tt/31sblNI
via https://tamil244.blogspot.com/

No comments