පොලිස් නිලධාරියෙකුට මරණ තර්ජන කළ කන්ජිපානිට අද ලැබුණු නියෝගය

Share:
හෙරොයින් අත්අඩංගුවට ගැනීමක් කළ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිෂාන් පැතුම් කුමාර මහතාට මරණීය තර්ජන එල්ල කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එළැඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 07 වෙනිදා හෙරොයින් ග්‍රෑම් 20 කට අධික ප්&

from GOSSIP NEWS https://ift.tt/317B7qr
via https://tamil244.blogspot.com/

No comments