එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (25) දහවල් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගි වී තිබෙන බවත් සඳහන්. මෙහිදී එළඹෙන ජනපතිවරණයේදි එජාපෙ අපේක්ෂකත්වය ලබා දීමට නම් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අගමැතිවරයා විසි
from GOSSIP NEWS https://ift.tt/2mNuwlX
via https://tamil244.blogspot.com/
No comments