මාලිංගගෙන් ක්‍රිකට් ආයතනයට ඉල්ලීමක්

Share:
නවක ක්‍රීඩකයන්ට විදුලි ආලෝක තත්ත්වයන් යටතේ පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි. අද පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - නවසීලන්ත අවසන් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී

from GOSSIP NEWS https://ift.tt/2MVL1YY
via https://tamil244.blogspot.com/

No comments