අප්‍රේල් මාසයේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා..දැන් මම ලංකාවේ පුරවැසියෙක් - ගෝඨා කියයි

Share:
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය. ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැසියකු බවත් ඒ බව පිළිගනිමින් වත්මන් රජය යටතේ නීත්‍යානුකූලව නව විදෙස්

from GOSSIP NEWS https://ift.tt/2oDQdpj
via https://tamil244.blogspot.com/

No comments