ආයුර්වේදයට මුවා වී කතුන් අළෙවි කළ ගණිකා නිවාසයකදී තුනක් අත්අඩංගුවට

Share:
ගල්කිස්ස, වටරප්පල පාර ප‍්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්  වැටලූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ගණිකා වෘත්තියේ නියැලූණු බව කියන කතුන් දෙදෙනකු සහ කළමනාකාරිණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා මධ්‍යස්ථානය වැටලූ බව ද එම අංශය සඳහන් කරන අතර අදාල වැටල

from GOSSIP NEWS https://ift.tt/2ZOfgHj
via https://tamil244.blogspot.com/

No comments