රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ඉල්ලන කුරුණෑගල රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ, මම මගේ කාලය ගතකරන්න බලාපොරොත්තු වෙන්නේ මන්දිරවල නොවෙයි ඔබලත් එක්ක රට සංවර්ධනය කරමින්. මම කියන්න කැමතියි මේ රැලිය සංවිධා
from GOSSIP NEWS https://ift.tt/2ZQxpjB
via https://tamil244.blogspot.com/
No comments