අසාධ්‍ය තත්වයෙන් පසුවෙන 7 හැවිරිදි දැරියකට පිහිට වන ලෙස ඉල්ලමින් ව්‍යජ ලෙස මුද්‍රණය කල ටිකටිපත් බලහත්කාරයෙන් ජනතාවට අලෙවි කර මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ කහවත්ත වැල්අදුර ප්‍රදේශය
from GOSSIP NEWS https://ift.tt/30klaMi
via https://tamil244.blogspot.com/
No comments