සඳ හිරු සෑයට රත්‍රං පූජා කිරීම නිසා හිටපු උසස් රේගූ නිළධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

Share:
රජය භාරයේ තිබූ රත්‍රං තොගයක් සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට පූජා කිරීම හේතුවෙන් හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් රාජපක්ෂ තාරක සෙනවිරත්න යන නිළධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ. ඒ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය විසින් පැවරූ නඩුවක් හේතුවෙනි. සඳ හිරු සෑයේ තැන්පත් කිරීමට රත්‍රං පූජා කිරීම හේතුවෙන් රේගු

from GOSSIP NEWS https://ift.tt/2V9YqOb
via https://tamil244.blogspot.com/

No comments