අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකළ ආකාරයට විරෝධය දක්වමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරු සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අද (24) දහවල් 11.00 ට මුලතිව් නගරයේදී විරෝධතා පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා. මුලතිව් පැරණි රෝහල (උන්නාව්පිලව් රෝහල) අබියසින් ආරම්භ වන මෙම පෙළපාලිය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා
from GOSSIP NEWS https://ift.tt/2kGZyen
via https://tamil244.blogspot.com/
No comments