ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්‍ෂකත්ව අර්බුදයක් ඇතිවී තිබෙන බවට මේ දිනවල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව ඇති දේශපාලන පක්ෂයක එවැනි අර්බුදයක් ඇති බවට පෙන්වීමට උත්සහ ගන්නේ හිටපු රාජ්‍ය නායිකාවක ගෙන් ලද උපදෙස් හේතුවෙන් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අදාළ දේශපාලන පක්ෂයෙන් මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ බලාපොරොත්තුවෙන් අපේක්ෂකයින් දෙදෙනෙක් පසුව
from GOSSIP NEWS https://ift.tt/2ZNLFyy
via https://tamil244.blogspot.com/
No comments