බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හමුවූ හුණුදිය පොකුණු පිළිබඳ සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ එය නැරඹීමට සඳහා අවිධිමත් ආකාරයෙන් රක්‍ෂිතයට ඇතුලූවන්නන් නිසා විශාල පරිසරහානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහජනතාවට එම හුණුදිය පොකුණු නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ
from GOSSIP NEWS https://ift.tt/2ZLfNKP
via https://tamil244.blogspot.com/
No comments