ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 1 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම දන්වයි.
from GOSSIP NEWS https://ift.tt/2me3fZv
via https://tamil244.blogspot.com/
No comments