නාමල් - ලිමිනි ගංගාරාමයේදි අතිනත ගනියි.!

Share:
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා සහ ලිමිනි වීරසිංහ මෙනවියගේ විවාහ ගිවිස ගැනීම අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුනා. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මහතාගේ අතිනත ගනියි. වසර දෙකක ප්‍රේම සම්බන්ධයකින් පසුව ඔවුන් අද යුග දිවියට පිවිසෙයි. ගංඟාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව

from GOSSIP NEWS https://ift.tt/31i4Dd8
via https://tamil244.blogspot.com/

No comments