පසුගිය සමයේ එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නියෝජනය කරමින් එජාප මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නා. එම ප්‍රකාශයන්ට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පැවසූවේ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනය නොකලේ නම් හොද යැයි සිතෙන බවයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්&zw
from GOSSIP NEWS https://ift.tt/2NLMy3r
via https://tamil244.blogspot.com/
No comments