කොළඹ පැවැති දේශපාලන පක්ෂයක ජනරැළියකට අම්බලන්තොට ප්‍රදේශයේ සිට පැමිණ මාසයකට අධික කාළයක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු පිළිබඳව අප ඊයේ වාර්තා කළා. එම පුද්ගලයා පසුගිය අගෝස්තු මස 18 වනදා කොළඹ පැවති පක්ෂ රැළියකට සහභාගී වී ඇති අතර එහිදී ඔහු අතුරුදන්ව තිබුණා. කෙසේ වෙතත් මාසයකට අධික කාලයක් අතුරුදන්ව සිටි එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(23) සොයා ගැනීමට කොටුව පොලිස් ස්ථාන
from GOSSIP NEWS https://ift.tt/2V6CAeC
via https://tamil244.blogspot.com/
No comments