මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ සුවිශේෂීම සංවර්ධන ව්‍යාපෘතිය වන නෙලුම් කුළුණ ඉදිකිරීමේදි සිදුව ඇතැයි කියා එල්ල කළ මූල්‍ය අක්‍රමිකතා චෝදනා සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවෙ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ. ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු එම කුලුන ඉදිකිරීමට දායක වූ ආයතන ගෙන්වන බව කොප් කමිටු සභාපති, ජවිපෙ මන්ත්‍රී සුනි
from GOSSIP NEWS https://ift.tt/2IbJVEw
via https://tamil244.blogspot.com/
No comments