රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ බිරිඳ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා තිබෙන බව වාර්තා වේ. එහිදී එජාපයේ සමගිය පිළිබඳ ඔවුන් විසින් සාකච්ඡා කළ බව වාර්තා වේ. සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවට ඇය විසින් සහතිකයක් ලබා දී තිබෙන බවත් දේශපාලන වාර්තා සඳහන් කරයි.
from GOSSIP NEWS https://ift.tt/2ZWs7XK
via https://tamil244.blogspot.com/
No comments