බස් රථයක් තුළ අතරමං කොට දමා ගිය සිඟිත්තා අද අධිකරණයට - දරුවා ගැන තොරතුරු වෙතොත් කියන්නැයි ඉල්ලීමක්

Share:
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ අතරමං කර සිටියදී පොලීසිය විසින් සොයා ගත් දරුවා අද(18) අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. මෙම දරුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව පරිවාස බාරයට පත් කරන බවයි මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ. වයස අවුරුදු තුනක් පමණ වන මෙම කුඩා පිරිමි දරුවා ඊයේ(17) දිවා කාලයේ මැදිරිගිරිය බලා ධාවනය වීමට සූදානමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළ

from GOSSIP NEWS https://ift.tt/30aKQ1W
via https://tamil244.blogspot.com/

No comments