නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නීතිමය වශයෙන් බාධාවන් පවතින බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගැටළු සහ නීති ශක්තිමත් කිරීම සඳහා වන ගැටළු නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රධාන බාධාවක් වී ඇති බවයි. ජනමාධ්&z
from GOSSIP NEWS https://ift.tt/2m2C8RD
via https://tamil244.blogspot.com/
No comments