ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ලකුණකින් තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අකැමැති වුවහොත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පවසනවා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බවත් පොහොට්ට
from GOSSIP NEWS https://ift.tt/31Cch2r
via https://tamil244.blogspot.com/
No comments