එස්.බී - ඩිලාන් ඇතුළු ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පහකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

Share:
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසනවා.  ඒ අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බි. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රිවරුන් ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇති බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ.

from GOSSIP NEWS https://ift.tt/31o9olx
via https://tamil244.blogspot.com/

No comments