පෙරටුගාමීන් සටන ජය ගනියි - නවකවදය ඉවත් කර, විශ්වවිද්‍යාල නවීකරණය කිරීමට ගිය මහීල් ගෙදර යවයි.!

Share:
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙසට රත්කරව්වේ ජිනරතන හිමි පත්කර තිබෙනවා. ඒ අන්තරය දේශපාලන බලපෑම් වලින් ඉවත් කර ස්වාධීන කිරීමට උත්සාහ කළ අන්තරයේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර ඉල්ලා අස් වූ පසුවයි. මහීල් බණ්ඩාර මින්පෙර සඳහන් කළේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දේශපාලන බලපෑම් වලින් ඉවත් කළ යුතු බවටයි. නවකවදය වැනි ගෝත්‍රීක ක්‍රියා මෙරට රජයේ

from GOSSIP NEWS https://ift.tt/2HZ2N9r
via https://tamil244.blogspot.com/

No comments