කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාස්කු දා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලෙන් සහ කළුබෝවිල රෝහලෙන් ප‍්‍රතිකාර ලැබූ පුද්ගලයන් හත් දෙනකු ව්‍යාජ ලිපිනයන් සදහන් කර රෝහලෙන් පිටව යෑම නිසා මේ දක්වාම ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට නොහැකිව තිබේ. එම හත් දෙනා හැරෙන්නට කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගල
from GOSSIP NEWS https://ift.tt/30XN5CV
via https://tamil244.blogspot.com/
No comments