රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය ප්රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා වුනා. ඩී.එච්.එම්. සිසිර කුමාර නැමැති 36 හැවිරිදි මේ නිර්මාණ කරුවා කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම්කමක් දක්වා ඇති අතර ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජිමක් යොදාගනිමින් පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/2LHEY74
via https://tamil244.blogspot.com/
No comments