හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා කේරල ගංජා, මත්ද්‍රව්‍යය සහ මත් පෙති සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (07) රාත්‍රියේ හැටන් සහ නුවරඑළිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් එක්ව සිදු කළ හදිසි වැටලිමකදී. එහිදී කේරළ ගංජා සන්තකයේ තබාගත් තරුණයන් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම උත්සව ශාලාවේ විසිකර දමා තිබු තවත් ක
from GOSSIP NEWS https://ift.tt/2UDQNiX
via https://tamil244.blogspot.com/
No comments