‘‘ජනාධිපතිවරණයදෙී කාටවත් 40% කට වඩා ගන්න බැහැ'' තීරකයා ශ්‍රීලනිපය බව ජනපති කියයි

Share:
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට දැනට නම් කර ඇති කිසිදු අපේක්ෂකයකුට සියයට හතළිහකට වඩා ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත නොහැකි බව සමීක්ෂණ වලින් හෙළිවී ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ තීරකයා වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රත්නපුරයේදී පැවැති සමුළුවකට එක්වෙමින්. එසේම ශ්‍රී ලංකා නිදහස

from GOSSIP NEWS https://ift.tt/2O55bPU
via https://tamil244.blogspot.com/

No comments