රජයේ සංවර්ධන ප්‍රතිපත්ති නිසා වසර 20 කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කළ නොහැකි බව අගමැති කියයි

Share:
වත්මන් රජයේ සංවර්ධන ප්‍රතිපත්ති තුලින් තවත් වසර 20 කට එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඉවත් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ (30) එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් අතර පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්  කළා. ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සහ එහි ප්‍රචාරණ කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේදී  සංවිධායකවරු දැනුවත් කළ අතර එහිදී වැඩිදු

from GOSSIP NEWS https://ift.tt/2mt1W9v
via https://tamil244.blogspot.com/

No comments